ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    video mulin download karala inna oneda?
    monawa unath nikan hithata hari nehe meka karanna. Wena un mahansi wela hadapu videos ne
     
    • Like
    Reactions: Helo1

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මෙහෙම ටූල්ස් දහස් ගානක් තියෙනවා ගූගල් කලාම
    කෝකටත් කියනවා සෑන්ඩ්බොක්ස් හරි වර්චුවල් ඕ.එස් හරි රන් කරන්න තියෙන්නෙ


    මොනවද බන් මේ සෑන්ඩ්බොක්ස් , වර්චුවල් ඕ.එස් කියන්නේ මට නම් මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ කවුරු මේ වැඩේට ඒවා යොදාගන්න තරමට මේවා ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මොනවද බන් මේ සෑන්ඩ්බොක්ස් , වර්චුවල් ඕ.එස් කියන්නේ මට නම් මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ කවුරු මේ වැඩේට ඒවා යොදාගන්න තරමට මේවා ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.
    FrontPageAnimation.gif
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Ela බං. ට්‍රයි එකක් දාල බලල,
    විස්තරේ උබට කියන්නම්.
    සප් එකක් දියන්.
    අහු උනොත් එහෙම වෙන්නෙ
    ගානක් හොයාගත්තට පස්සෙනෙ බං.
    එතකොට කොහොමත් එකයි.
    REP 9+
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අඩේ හරියට තේරුනේ නැහැ මචන්. :(
    සෑන්ඩ්බොක්ස් එකෙන් කරන්නෙ උඹගේ සොෆ්ට්වෙයා එක කූඩුවක් ඇතුලේ රන් කරන එක
    එතකොට වයිරස් තිබ්බොත් ඒවා කූඩුවෙන් පැනලා උබගේ මැෂින් එකට යන්නෙ නැහැ
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උබ හොද එකා කියල නම් පේනවා මචන්. එත් කවද හරි අහු උනොත් කෙල වෙයි නේද ?
    කෙළ වෙන්න කලින් පුළුවන් තරම් හොයන්න තියෙන්නෙ
    කොහොමත් අපි හැමෝම යූටියුබ් ඇඩ්සෙන්ස් ගන්නෙම රට බොරුවට දාලා නෙ
    මුළ ඉඳන්ම හොර වැඩේ කරන එකේ මේක කලා කියලා අමුතුවෙන් අවුලක් නැහැ :)
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    video mulin download karala inna oneda?
    monawa unath nikan hithata hari nehe meka karanna. Wena un mahansi wela hadapu videos ne
    එහෙම අප්සට් වගේ නම් හොඳම වැඩේ අරක තමා බන් :)
    මුල් සොෆ්ට්වෙයා එක ලේසියි, දෙවෙනි එකට නම් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් සීන් සේරම ඕන
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එහෙම අප්සට් වගේ නම් හොඳම වැඩේ අරක තමා බන් :)
    මුල් සොෆ්ට්වෙයා එක ලේසියි, දෙවෙනි එකට නම් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් සීන් සේරම ඕන

    1st soft eka wada krnne nane bn. me error eka enwa.

    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      22.2 KB · Views: 436

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මචං මේකෙ copyright සීන් එකක් එනවනෙ වීඩියෝ අප්ලෝඩ් කෙරුවම
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං මේකෙ copyright සීන් එකක් එනවනෙ වීඩියෝ අප්ලෝඩ් කෙරුවම
    උබ කරපු හැටි කියපන් පොඩ්ඩක්
    සමහර විඩියෝ තියෙනවා frame lock, frame sync කරපුවා, ඒවා ඕකෙන් වෙනස් කරන්න බැහැ
    ඒවා වෙනස් කරන්න තව තව ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා
    ඒවා මම ඉස්සරාට දාන්නම් :D
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    youtube video eke title eka change karanna hoda nadda
    ඒවා වෙනස් කරන තරමට අහු වෙන්න තියෙන ඉඩ අඩුයි
    ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ, කාටද බන් ඕවට වෙලා තියෙන්නෙ :P:P
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    13+ machan meken umba dn kochara kalayak salli heuwada? umba maseta videos keeyak vthara danawada? copyright strikes ekakwath awe nedda? earning kohomada?