1. KOTA NIHAL

    රණවිරුවා බේරාගැනීමේ අරමුදල

    රණවිරුවා බේරාගැනීමේ අරමුදල කුත් යුද සමයේ එවකට 12 වන ගැමුණු හේවා බළකායේ ලුතිනන්වරයකු ලෙස පේදුරුතුඩුව යුද හමුදා කඳවුරේ සේවය කළ විමල් වික්‍රමගේ රණවිරුවා කඳවුර අවට තොරතුරු සොයමින් සිටි කොටි බුද්ධි අංශයේ ත්‍රස්‌තවාදියකු අත්අඩංගුවට ගන්නා ලදී. පසුදිනක එම කොටි සාමාජිකයාගේ ආරක්‌ෂාවට සිටි හමුදා සෙබළකු...
  2. KOTA NIHAL

    වැට්‌ බද්ද 15%

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව එකතු කළ වටිනාකම් බදු (වැට්‌) සංශෝධන පනතට ඊයේ (13 දා) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී තිබේ. මේ අනුව නව පනත අනුව ද වැට්‌ බදු ප්‍රමාණය සියයට 15 දක්‌වා වැඩි කිරීම එලෙසම තිබුණ ද තොග හා සිල්ලර වෙළෙ¹ම එම බද්දට හසුවන වෙළෙඳ පරිමාව වර්ෂයකට මිලියන 50 දක්‌වා වැඩි කර...
  3. KOTA NIHAL

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සාම කාලයේදීවත් මම ත්‍රස්‌ත නායකයන්ට අතට අත දුන්නේ නැහැ... මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න [/ATTACH] සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට...
  4. KOTA NIHAL

    kala wadda

  5. KOTA NIHAL

    ඇයි මෙහෙම කරන්නෙ මම පොඩි මිනිහෙක් හින්දද

    ඇයි මෙහෙම කරන්නෙ මම පොඩි මිනිහෙක් හින්දද
  6. KOTA NIHAL

    රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක්

    රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක් රෙන්ඩ බරක් හැදුනම පරක්කු කරගන්න විදියක් කියපල්ලකෝ උදේ ගෙදරින් එලියට බහිනකොටම රෙන්ඩ බරක් හැදුන OFFICE එන්න පරක්කු වෙන නිසා OFFICE එකට ඇවිත් දාන්නම කියල හිතාගෙන වැඩට ආවා .ඇවිත් බලනකොට වතුර නැහැ 11.30 ය් වතුර එනකොට හම්මේ ඒ වෙනකොට පු@ පැලෙන්න කක්ක බර .තව පොඩ්ඩක්...
  7. KOTA NIHAL

    බැංකු අක්ක ගැන ආරංචියක්......

    බැංකු අක්ක ගැන ආරංචියක්...... බැංකු අක්ක ගැන මොකුත් ආරංචියක් නැද්ද මචන්ලා
  8. KOTA NIHAL

    අක්කගේ ලැපේ වැල අහු උනා

    අක්කගේ ලැපේ වැල අහු උනා ඊයේ ළඟ ගෙදරක අක්ක කෙනෙක් එයාගේ ලැප් එක on වෙන්නේ නැහැ,පොඩ්ඩක් බලන්න කියල ගෙනත් දුන්න.ෆුල් ගේමක් දීල රැ on කර ගත්ත .පස්සේ නිකමට වගේ ෆෝල්ඩර් open කරලා බලනකොට මෙන්න යකෝ වැල ක්ලිප් පිරිලා .ගොඩක් එවගේ තිබුනේ කළු ජාතික පොරවල් පොඩි සුදු කෙල්ලන්ට කරන සීන් .අක්ක බැඳලත් නැහැ 29 ක්...
  9. KOTA NIHAL

    ශික් හොඳ අවස්ථාවක් නැති උනා

    ශික් හොඳ අවස්ථාවක් නැති උනා අඩු ආදායම් ලාභීන්ට නිවාස ණය ලබාදීමේ උත්සවයකට ඊයේ (25 වැනිදා) පෙරවරුවේ පුද්ගලික සැහැල්ලු හෙලිකොප්ටරයකින් නුවරඑළියට ගිය සජිත් ප්‍රේමදාස මහතා, ඇතුළු ඇමැතිවරුන් ගමන්ගත් යානය අධිබලැති විදුලි රැහැනක ගැටී සිදුවීමට ගිය අනතුරක්‌ ගුවන් නියමුවා විසින් අනූනවයෙන් බේරාගෙන තිබේ...
  10. KOTA NIHAL

    jangi sirisena

    https://www.facebook.com/100008320155090/videos/1762725267348128/
  11. KOTA NIHAL

    බෝලේ වගේ .

    බෝලේ වගේ .:love:
  12. KOTA NIHAL

    ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්ද&#353

    ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්ද&#353 අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ''නිව් ඕර්ලියන්'' යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්‌ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස්‌ පළකළ ඇමෙරිකානු තානාපති අතුල්...
  13. KOTA NIHAL

    කොටි පරික්‍ෂාවට ඇමරිකාවෙන් වෛද්‍යවරු එත&

    කොටි පරික්‍ෂාවට ඇමරිකාවෙන් වෛද්‍යවරු එත& පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කිරීම සඳහා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පස්‌දෙනෙක්‌ උතුරු පළාතට පැමිණ සිටිති. උතුරු පළාත් සභාවේ ඉල්ලීමක්‌ මත පැමිණ සිටින මෙම වෛද්‍යවරුන් සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක්‌ අවශ්‍ය...
  14. KOTA NIHAL

    @# ලොකු කර ගන්න

    http://extraimago.com/image/wsdu
  15. KOTA NIHAL

    කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

    කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘ ‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත්...
  16. KOTA NIHAL

    දැයට අහිමි වූ මහ රණවිරු මතක

    දැයට අහිමි වූ මහ රණවිරු මතක සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ප්‍රමුඛ රණවිරුවන් කයිට්‌ස්‌ අරාලිතුඩුවේදී බිම් බෝම්බයකට හසුව මියගොස්‌ ඊයේට (අගෝස්‌තු 07) වසර 24 කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. අප උපන් මාතෘ භූමියට වසර දෙදහස්‌ පන්සිය ගණනකටත් අධික ඉතිහාසයක්‌ ඇත. ලොව අන් කිසිදු රටකට මෙවන් දීර්ඝ කාලීන...
  17. KOTA NIHAL

    සාලාවේ ආයුද ගබඩාව

    සාලාවේ ආයුද ගබඩාව සාලාවේ ආයුද ගබඩාව පුපුරවපු කේස් එකට මොකද දන්නේ නැහැ නේද උනේ .මට අද ඇහුන අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරීක්ෂණයක් පවත්වනවලු.
  18. KOTA NIHAL

    නාවික කඳවුරට එරෙහිව විරෝධතාවක්‌

    නාවික කඳවුරට එරෙහිව විරෝධතාවක්‌ ප්‍රභාකරන් සමග අවසන් සටන සිදුවූ මුලතිව්හි වඩ්ඩුවක්‌කාල්හි අක්‌කර 617 ක නාවික හමුදාවේ ගෝඨාභය කඳවුර ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධාන හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ දේශපාලනඥයන් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ විරෝධතාවක්‌ පවත්වා ඇත. ද්‍රවිඩ...
  19. KOTA NIHAL

    ට්රයම්ෆ් බ්‍රා+කුඩ

    ට්රයම්ෆ් බ්‍රා+කුඩ මේ දවස් වල ට්රයම්ෆ් බ්‍රා 2ක් ගත්තම කුඩයක් ෆ්‍රී දෙනවා නේද .ට්රයම්ෆ් බ්‍රා අඳින කොල්ලෝ පොඩ්ඩක් කියපල්ලකෝ මොන modal වලටද කුඩයක් දෙන්නේ කියල .මගේ යාලුවෙකුට ගන්න ඕනලු
  20. KOTA NIHAL

    මේ printer එක හොඳය්ද මචන්ලා

    මේ printer එක හොඳය්ද මචන්ලා මේ printer එක හොඳය්ද මචන්ලා එහෙම නැත්නම් අඩුවට ගන්න පුළුවන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 1ක් කියපල්ලකෝ .ගෙදර පොඩි පොඩි වැඩ වලට ගන්න හදන්නේ http://ikman.lk/en/ad/canon-pixma-ip2872-printer-for-sale-colombo

    No contents