ඉන්දියා විදුලිය ලංකාවට
මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලි බලශක්තියක්...