මේකෙන් වෙන්නේ මේවා අටිකෙසෙල් දියලොග් බිටෙල් හුච් ඩොන්ගල් හතරක් මේකට ගහනවා තව wire දෙන SLT & ලංකා bell දෙකකුත් මේකට ගහනවා මේවා ගෙවල් වලට හරියන්නේ නැහැ user 50-100 විතර ඉන්න office වලට තමා හරියන්නේ මේකෙන් download එකක් දාපුවහම ඩොන්ගල් 2 කිනුයි wire line එකකින්යි ඒක user කෙනෙකුක අරගන දෙනවා user...