අරගන අවුරුදු 3 පොඩි පොඩි ලෙඩ මිසක් වෙන අවුල් නැහැ පිටු පස ජපන් ටයර් එකක් 13 විතර වෙනවා 28 විතර පෙට්ටල් කොරනවා ඉසරහ ජපන් ටයර් එකක් 9 විතර වෙනවා බේක් B pad 20000 KM විතර දුවනවා නිකල් මීටර් දෙකක් 15විතර වෙනවා Air filter ඒක 800 Oil Filter ඒක 600 oil 3L දාන්න ඕනේ Handel cup racer 1500 සිට තියනවා...