1. $Gangster$

    Scurvy රෙස්ටොරන්ට්

    වලතර සොන්න රෙස්ටුරන්ට් මට ගූ ගියා සින්හලයෝ වොශ් රූම්
  2. $Gangster$

    school eke GET ekata yann ba :/

    බෑ.. 👌
  3. $Gangster$

    school eke GET ekata yann ba :/

    ඉගෙන ගනින් හේතුවක් නොකිය බෑ කියන්න. එතකොට හරි 👌👌
  4. $Gangster$

    ජරා විදියට මඩගහන උන්ට පැතුම් දුන් පිළිතුර

    ඉදකින් සියුමැලි පොන්ස් උට හොදයි අනික් උන් ට්‍රොල් කරන්න අනික් උන් ඌව ට්‍රොල් කරාම අඩනව (2)
  5. $Gangster$

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    මට තියන අවුල ඒක නෙවේ. අර කෙල්ල ටිපිකල් වැඩී. මට එහෙම එව්ව සෙට් වෙන්නෙ නෑ. කතා කරද්දි එහෙම තේරෙනවනෙ බන් කොහොම කෙනෙක්ද කියල. ඔය බොරුවට හචෑ හුචෑ ගාද්දි මට යකා නගිනව. :lol: :lol:
  6. $Gangster$

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    Photo එකක් නැතුව කියන්න අමාරුයි. දාපන් බලන්න photo එකක්. :nerd: මටත් ඔය ප්‍රශ්නෙම තියනව බන්.මම දන්න කෙල්ලෙක් ඉන්නව ඒකි මට කැමතී. හැබැයි මට ඒකිව සෙට් වෙන්නෙ නෑ අඩු ගානෙ ආතල් එකට කරන්නවත්. :dull::dull:
  7. $Gangster$

    nadun26 Aka ස්ක්රීන්ශොට් පොන්නයා

    දැන්වීම් සදහා අමතන්න. සාදාරන මිල ගනන්. (මෙව්ව නැගල යන ත්‍රෙඩ් හරියැ )
  8. $Gangster$

    මගේ අලුත්ම ටොම්බා වොච් එක සින්හලු!

    පැචුo කර්නල් දැo නැටුම් පන්තියක් දාලද :baffled:
  9. $Gangster$

    අඩුකුලේ රසවින්දනය යුද පිටි⁣යක් වුන හැටි..

    ඔය ටොක්ක ටොකොඩ මියුසික් එක ඇහෙද්දි එන ගැම්ම.... :cool: ලග ඉන්න එකෙක්ට හරි ගහන්නමයි හිතෙන්නෙ බන්. :cool: ඔය ඔය. කියද්දිත් මට ඒ සුමිහිරි සන්ගීතෙ ඇහෙනව ඇහෙනව වගේ. ටොක්ක ටොකොඩ ටොක්ක ටොකොඩ :love2: :love2:
  10. $Gangster$

    God's lunch! Ada kade kema!

    :lol: :lol:
  11. $Gangster$

    God's lunch! Ada kade kema!

    ඒක තමයි කුකුලෝහ් මුට ගෝඩ් කියන්නෙ. මූ ඉමෝටල්ද කොහෙද :nerd:
  12. $Gangster$

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    apo karana un innawa ban. mama me nikamata kiyanne. ubata web site ekak, youtube channel ekak ehema tiyanawanam nikamata link eka dapanko meke.ubatama balaganna puluwan. :lol:
  13. $Gangster$

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    ubata laaba hosting karana ekada? ehema nattan job ekakin hambena gaanada? mama kiyanne tikak compare karala balala decision ekak ganin mchn. anika uba yana place eke tika kalayak gihilla etana set unahama ube wadath karaganna puluwan wei nikanma. tikak hithala balapanko option dekama compare...
  14. $Gangster$

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    me kathawa nam atta. owwa karana gaman job ekak karanna balapanko. mama oka kalinuth kiyala tiyanawa. ubata etakota maseta fixed ganak hambenawane bn,
  15. $Gangster$

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
  16. $Gangster$

    God's lunch! Ada kade kema!

    එහෙනම් අපේ ඇසුත් පින් කලා ගෝඩ් බත් කනව දකින්න 🙏 🙏
  17. $Gangster$

    පූසන්ට මාළු දෙන්න හොඳයිද? 🤔

    amuwen dipan aulak na. habai nitharama denawa nam thambala dipan

    No contents