1. $Gangster$

    මේ මාසෙ ලයිට් බිල.. 🥴

    තව ඉස්සරහට තව කෙලවෙනව බන්.
  2. $Gangster$

    ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද

    oya chanden rate wenasak karanna bari unata denne npp ekata
  3. $Gangster$

    What if my soulmate is a girl

    kellage photo ekak natuwa kiyanna ba :frown:
  4. $Gangster$

    අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

    Congratulations mchn.. Good Luck!!
  5. $Gangster$

    තාත්තා කුඩ්ඩෙක් වුන අම්මා රටගිය පහ වසරෙ ගෑනු ලමයෙක් එයාගෙ යාලුවට ලියපු ලියුමක්.. 😖

    ඔය දාල තියන එක ඇත්තක් උනත් බොරුවක් උනත් ඔහොම දේවල් වෙනව.
  6. $Gangster$

    මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන්න සියල්ල සූදානම්..

    මොකෝ කියන්නෙ කිරියෙ ඉන්න අනිත් පක්ශ වල උන්ට අල්ලන් නෙලමුද :growl:
  7. $Gangster$

    තඩි ගෑනු කැතයිද?

    මහත කෙල්ලන්ට කැමති නැත :dull::oo:
  8. $Gangster$

    නෙදර්ලන්තයට යන්න කැමති අය

    oya wage rataka nam job eka mokak unath kamak na.
  9. $Gangster$

    Travel කරන කිරි වාසින්ගෙන් උදව්වක් ඕනෙ.

    mama baluwe machan minissu wadiya nathi place ekak. gamak wage nam godak hodai. ow ehema cn ekakuth tiyanawa ne bn me dawas wala :dull: ------ Post added on 1668360796
  10. $Gangster$

    මේ බල්ලා 🥰🥰

    anna ballo
  11. $Gangster$

    Travel කරන කිරි වාසින්ගෙන් උදව්වක් ඕනෙ.

    මචන්ල මට ටිකක් කියපල්ලකො හොද ප්ලේස් ටිකක් ගිහිල්ල එන්න හොද? දවසක් හෝ දෙකක් නැවතිලා ඉදල එන්න තමා හිතන් ඉන්නෙ. මම බලන්නෙ කදුකරේ පැත්තට වෙන්න, පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකෙන් යන්න පුලුවන් තැනක්. මිනිස්සු වැඩිය යන්නෙ නැති ගමක් වගේ නම් ගොඩක් හොදයි. ඔය නකල්ස් පැත්තෙ තියනව නේද හොද ප්ලෙස් නැවතිල ඉදල එන්න...
  12. $Gangster$

    බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

    oya wade hariyanawa. mama 100% oya widihatama kare na. habai wade success. 85 kg tibba eka dan 74. 2 months wage giye
  13. $Gangster$

    නොවැම්බර් 2 අරගලය?

    a kiyanne hetane bn. weekdays wala owwa daanne kauda :confused:
  14. $Gangster$

    ෆීල්ඩ් මාරු කරන්න හිතන් ඉන්න අයට පොඩි උපදෙස් කීපයක්

    මම ඉන්නෙ අයිටී ෆීල්ඩ් එකේ. :( හැබැයි මම කැමති ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට. :love:
  15. $Gangster$

    බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

    පරම්පරාවටම නිවන් යන්ඩලුනෙ ඔහොම පොඩි උන්ව මහන කරන්නෙ :lol::lol:
  16. $Gangster$

    ගෙඩියකට රුපියල් දෙතුන් සීයක් දීලා රට අ‍ැපල් කන්න ඕන නෑ. දැන් තියෙනවා අපේම රටේ රස අ‍ැපල්. 😍😍

    අන්න නයිටීඑන් එකේ පෙන්නල ඇපල් වත්ත. ඇපල් ගස් ටික මසන් ගස් වෙලා :lol::lol::rofl:
  17. $Gangster$

    Ukrainians save a cat from a collapsed building in Kyiv

    putinma kiwwath uta pissu kiyala meke inna samahara baiyo piliganne na :rofl:

    No contents