Backups කියන්නෙ වටිනා process එකක්. Photos, අපි පොඩි kaale ගත්තු photos වල scans, ඔවා ඔක්කොම backup කරන්න තැන් දෙක තුනක. Google cloud, at home NAS etc.
Pixel 1 phone 5ක් මම ගාව තියෙනවා marketplace අරහෙන් මෙහෙම් ගත්තුවා. Pixel 1 ආවෙ photos and videos unlimited backip in original quality දීල. තාම...