පොඩිකාලේ අහපු කතාවක් මතක් උණා. මේක අපහාසයක් හැටියට ගන්න එපා කතාවක් විතරයි.
ඔන්න වෙසක් දවසේ කොහේ හරි හොර පොට් එකකින් බීපු මනුස්සයෙක් රෑ වෙලා වෙරිමරගාතෙ ආයෙත් දෙකක් දාගන්න එතනට යනකොට ඒ පොට් එකට පොලීසියෙන් පැනලා බඩුයි විකුණන උන්වයි පොලීසියෙන් අරගෙන ගිහිල්ලලු ඉතිං බලාපොරොත්තු කඩවෙච්ච මිනිහා ආපහු...