ලස්සනයි කොල්ලෝ 👍👍👍 මටත් හරි ආසයි බං ගිටාර් ගහන්න ඉගෙනගන්න ගන්න. ගිටාර් එකක් අරගෙන දැන් අවුරුදු දෙක තුනකටත් වැඩියි තියෙන වැඩත් එක්ක තාම බැරිවුණා ඉගෙනගන්න. ක්ලැරන්ස්ගේ සිංදු ඔක්කොටම මම පට්ට ආසයි. ක්ලැරන්ස් කියන්නේ රටක් ආදරේ කරපු ඒත් ක්ලැරන්ස් ආදරේ නොකරපු මිනිහෙක්