1. C

    දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්‍රෙඩ් දාන උන් හැර සාමාන්‍ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎

    අඩු කුලේ හිගන class එක, ලංකාවෙ පලමු වතාවට බලයට ආපු උන්ගෙ පන්තියෙ ආණ්ඩුව ලේසියෙන් අතරින්නෙ නැ....
  2. C

    කටෙන් බය කරගන්න හදන ගෑණියෙක්ගෙ හොක්ක තලයි...🥴

    ටිකක් නිලන්ති කොට්ටච්චි වගෙ....🤤
  3. C

    උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි..

    මීහරක් වැඩ. දැනටත් බදු සල්ලි වලින් පිටරටවලට වෘත්තිකයො හදල දෙන එකේ තව ශිෂ්‍යත්ව දෙනවා
  4. C

    කොහොමද සෙනග ?? ෆ්ලෑෂ්බෑක් , ස්න්ෆලවර් ස් කැලේ !!

    මු මොකක් හරි පිල්ලියක් පොඩිලමයි දන්න කතන්දරවත් මේක දන්නෙ නැ
  5. C

    කොහොමද සෙනග ?? ෆ්ලෑෂ්බෑක් , ස්න්ෆලවර් ස් කැලේ !!

    කන්තෝරු ප්ලැෂ්.......🎼🎹🎷🎸🎺
  6. C

    Facebook ඇතුළු සමජ මාද්‍ය වල

    ජෙප්පො සමුපකාර වල සල්ලිත් ඩෝබින්ට දෙනවා මඩ ගහන්න.... :ROFLMAO:
  7. C

    ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

    මුන් තමයි... ලපයගෙ පචවලට රැවටිල චන්දෙ දෙන්නෙ
  8. C

    🔴තම්බින්ට අපල සිකුරාදාවල්..

    කුමෙනිට මිසයිල වැදුනෙත් සිකුරාද ද ?
  9. C

    මීගමු වරෙල්ල බත් කන්න

    අනුරාධට ප්‍රියන්ති අක්කව සෙට් කරගත්තොත් මොකද ? පෙනුමෙන් 45ක් විතර ඇති ව්‍යාපාරයකුත් තියනව අම්ම තාත්ත නැතිකාලෙක දරුවෙක් වගෙ බලාගනියි...
  10. C

    පැරලයිස්

    පැරලයිස් වෙන එක නැති කරන්න කියල vaccine නැ පොලියෝ vaccine හැර දැනටම රෝග ලක්ෂණ තියනව නම් ප්‍රතිකාර කරනවා පැරලයිස් වෙන හේතු ගොඩක් තියනවා (Ischaemic Stroke/Hemorrhagic Stroke..etc ), ප්‍රතිකාර කරන්නෙ රෝග නිර්ණය අනුව Ischaemic Stroke නම් රුධිර කැටි දියකරන බෙහෙත් (alteplase - hrombolytic...

    No contents