ඇපල් ඇන්ද්රොයිඩ් එවුන්ට තියෙන්න ෆෙවර්ස් 2ක් බන්.
ඇපල් උන්ට ඕනේ පර්ෆෝමන්ස්, සෙකියුරිටි, ස්ටේටස් වගේ දේවල්.
ඇන්ද්රොයිඩ් උන්ට ඕන බ්ලූටූත් වලින් සින්දු සෙයා කරන්න, කස්ටමයිසේෂන්, ඔය ඇපල් එකේ නැති අනිත් දේවල් කරගන්න.
උන්ට පෝන් එක ලැග් උනත්, අප්ඩේට් ආවේ නැතත් අවුලක් නෑ.
ඔය ටික තේරුම් ගන්න කම් ඇපල් -...