~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අන්තිමට "රෙඩ් ෆ්‍රේම් - නම් ගම් සියල්ල මනක්කල්පිතයි" කියල කථාව ඉවර කරන්ඩ වෙයිද දන්නෑ... :lol:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ithin u haraha giye mokada ban.
    kelinma yanna thibbane vinil gawata

    මේකයි බන් මැනිකේ අයිතිකාරයා ඒකේ වටිනාකම දන්නේ නෑ. . අනිත් දේ ඌ ගූ බය ඩයල් එකක් මැනික හොරකම් කරයි කියලා බයේ ඉන්නේ. . කොහොමටවත් රත්නපුරේ යන්නේ නෑ. .
    ඒකයි මූට සෙට් කරන්න හැදුවේ. .

    උබ කවදාවත් නොදැකපු මිනිස්සු එක්ක ඩිල් ගහන්ඩ එපා බන්
    දැන් උබේ යාලුවෝ උනත් උබ ගැන ෂුවර් එකක් තියන්නේ නෑනේ

    ඔව් බන්. . උන් මත්තෙක්ක තරහවෙලාද කොහෙද දැන් කෝල් එකක් ගත්තත් ෆෝන් එක උස්සන් නෑ. . :(
    මිනිස්සු විශ්වාස කරන්න ගිහින් තමයි කෙලෝ ගත්ත තරමක් කෙලෝ ගත්තේ. . :sorry:

    අන්තිමට "රෙඩ් ෆ්‍රේම් - නම් ගම් සියල්ල මනක්කල්පිතයි" කියල කථාව ඉවර කරන්ඩ වෙයිද දන්නෑ... :lol:

    :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කට්ටියට මොළේ පෑදෙනවා වගේ..
    තව හින්ට් ඕනේද :lol:

    අනේ මන්ද බන් මුන් නන්...ජීවිතේට හම්බෙච්ච නැතු උන් එක්ක ඩීල් ගහන්ඩ යනව.ඒ අස්සෙ අර එකෙක් මේකෙ ඉන්න උන්ව බයිට් කරන්ඩ කියල බොරු ගොතල කියල....මේ රටේ මිනිස්සුන්ගෙ හැටියක්ද කොහෙද බන් මේ රැවටෙන එක එක එක එවුන්ට...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩිල්ස් ඕක ලියලා තිබ්බ එක කියෙව්වම මම කල්පනා කලේ මට එච්චරම වර්දින්න බෑ.. මුගේ බොරුවක් කියලා:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඩිල්ස් ඕක ලියලා තිබ්බ එක කියෙව්වම මම කල්පනා කලේ මට එච්චරම වර්දින්න බෑ.. මුගේ බොරුවක් කියලා:lol::lol:

    මාත් වැඩිය මේකෙ තියන දේවල් ගණන් ගන්නෑ බන් මොකෙක් ලියනවද දන්නෑනෙ එහා පැත්තෙ.... fb හරි ඇත්තට හම්බ වෙලා තියන එකෙක් කිව්ව දෙයක් මිසක් මේකෙ ඒව කව්ද විස්වාස කොරන්නෙ..මේක මේ ලගින් ඉන්න එකාවත් ශුවර් නැති කාලයක්... :baffled::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upul sir e dawas wala idanma kiwa mathakai.
    mama eth upul sir wa wiswasa kale na :(

    උපෙක්ෂාවෙන් ඉවසුවද?

    මම මොන මනුස්සයා ආවත් අවන්කව කතා කරනවා ටොපික්ස් ගැන.
    හැබැයි ඇනලිසිස් කරපුවා රිවීල් කරන්නේ නෑ බිහයින්ඩ් මාස්ක් එක ගැන.
    ඒ මොකද මට ස්තීරව කියන්න බෑනේ...

    ඔය අද්භූතයෝ ගැන මම බලෙන් හොයන්නේ නැති උනාට ලියන දේවල් ඇනලයිස් කරනවා..
    මගේ පොඩි කාලේ ඉදන් ස්කිල් එකක් මිනිස්සු ඇනලයිස් කරන එක..

    කාලෙකට කලින් ත්‍රෙඩ් එකක්දි හම්බුනා එහෙම අය ගොඩක් කිරියේ ඉන්නවා කියලා..
    මොකක් හරි සිද්දියක් උනාම වැල වගේ සිහියට එනවා ඇනලයිස් කරපුවා ගානට
    :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මාත් වැඩිය මේකෙ තියන දේවල් ගණන් ගන්නෑ බන් මොකෙක් ලියනවද දන්නෑනෙ එහා පැත්තෙ.... fb හරි ඇත්තට හම්බ වෙලා තියන එකෙක් කිව්ව දෙයක් මිසක් මේකෙ ඒව කව්ද විස්වාස කොරන්නෙ..මේක මේ ලගින් ඉන්න එකාවත් ශුවර් නැති කාලයක්... :baffled::dull:

    විස්වාසය අවිස්වාසය කියන ෆැක්ටර් එකක් ගැන කතා කරන්න ඕනේ නෑ කියලයි මම නම් කියන්නේ ඔන්ලයින්..
    අව්ස්වාස කරන්න හේතුවක් එන්නේ විස්වාස කරන්න උවමනාවක් ආවොත්නේ.. :)

    මාස්ක් එක පිටිපස්සෙ ඉන්න කෙනා එක්ක කතාකරන්නේ මම.
    කතාකරන කෙනාගේ උවමනාව මත මාස්ක් එකෙන් කතා කරනවද එහෙමනැතුව පුදගලයම කතාකරනවද කියලා ඩිසයිඩ් කරපුදෙන්..
    මාස්ක් එක ඇත්තටම හොඳයි අපිළඟ තියේන විවිධ පසනැලිටි අත්හදා බලන්න.
    සමහරු සාර්ථකව ඒ වැඩේ කරනවා

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    විස්වාසය අවිස්වාසය කියන ෆැක්ටර් එකක් ගැන කතා කරන්න ඕනේ නෑ කියලයි මම නම් කියන්නේ ඔන්ලයින්..
    අව්ස්වාස කරන්න හේතුවක් එන්නේ විස්වාස කරන්න උවමනාවක් ආවොත්නේ.. :)

    මාස්ක් එක පිටිපස්සෙ ඉන්න කෙනා එක්ක කතාකරන්නේ මම.
    කතාකරන කෙනාගේ උවමනාව මත මාස්ක් එකෙන් කතා කරනවද එහෙමනැතුව පුදගලයම කතාකරනවද කියලා ඩිසයිඩ් කරපුදෙන්..
    මාස්ක් එක ඇත්තටම හොඳයි අපිළඟ තියේන විවිධ පසනැලිටි අත්හදා බලන්න.
    සමහරු සාර්ථකව ඒ වැඩේ කරනවා

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :D 20000 Comments :D

    240_F_78370209_NCZOdYgE1ufbAx4PuNEFyvuAfmJFC2pQ.jpg