මීට කලින් විස්තරයක මම දැක්කා , රොහාන් පල්ලේවත්ත මහතා විසින් සිදුකලයි කියන ප්‍රකාශයක " ලංකාවේ මුළු ණය 1ක දවසකින් ගෙවනවා " වැනි දෙයක්.
මොහුට සැබෑ ලෙසම 2020 ජනදිපතිවරණයෙන් ජයගැනීමට අවශ්‍ය නම් , මුලින්ම කල යුත්තේ ලංකාවේ මුළු ණය ගෙවා , මැතිවරණයට මුහුණදීමයි .
100% sure මේ පොර දිනනවා ......