සර්ප දෂ්ටනයකදී
හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන නුලක් දාන්න හිතුවා.මේ මෑත දවසක මගේ ළගම ඥාතියෙකුට සර්පයෙක් දෂ්ට කළා,ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි උනා.ඔය හේතුව නිසාම මන් පහු ගිය ටිකේම පොඩ්ඩක් නෙට් එක සහ පොත පත කියවලා පොඩි අයිඩියා එකක් ගත්තා ඒ වගේ වෙලාවක මොකක්ද කරන්න ඕනා කියල.මේ දවස්වල...