මනාලිය කළු කිරීම
සකොට්ලන්තයේදී මනාලිය වීමට සිටින යුවතිය කළු පැහැති ජලයකින් නාවනු ලබනවා. මෙම වතුර හදාගන්නේ මැරුණු මාළු, බිත්තර, තාර, සෝස්, පිටි, මඩ එකතු කරලා. මේ වතුර ප්‍රහාරයෙන් පස්සෙ ඇයව ගහක ගැට ගහනවා. මේ සියල්ල දරාගැනීමට ඇයට ශක්තිය තිබුනොත් ඇයට ඕනෑම දෙයක් දරාගැනීමට හැකි බවයි විශ්වාසය...