මචන්ල 2nd හැන්ඩ් Iphone එකක් ගන්න කොට (Iphone 5s) බලන්න ඔන දේවල් කියපන්කො
අර Icloud ලොක් එකක්ද මොකක්ද තියෙනවා නෙ. එවා ලොක් ද කියල හොයා ගන්නෙ කොහොමද?
තව Android වල වගෙ test menu එකක් ගන්න code තියෙනවද. Touch, Speaker ... etc වගේ චෙක් කර ගන්න.
මීට කලින් පාවිච්චි කරලා නැ.
ලොකු උදවුවක්