1. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    අඩෝ උඹ එතකොට COC එක​ ගත්තේ නැද්ද බන්? :confused:
  2. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    Ow ban kiyala wedak na epa wenawa..
  3. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ​..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...
  4. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    උඹ හරියටම කිව්වා බන්..ඌ ඒ වගේ ගෝතයෙක් නම් තමා..
  5. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    දුන්නා බන් ඌ ඒක ගන්නේ නැතිව පොර ටෝක් දෙනවා බන්
  6. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    සහතික ඇත්ත බන්..මුන්ව මාට්ටු කරලා දෙන්න ක්‍රමයක් නැද්ද බන්? තව කී දාහක් මිනිස්සුන්ව මුන් අසරණ කරනවා ඇද්ද​?
  7. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    අන්න හරි ඒ කැ**යාම තමයි මටත් මේ කෙලවන්නේ..
  8. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    මුන් මහ අමුතුම සත්ව විශේෂයක් ..මුන් ගේ මාර රැස් බන් තියෙන්නේ..ඉන්ජිනියරස්ලාගෙවත් නැති රෙස්පෙක්ට් උන්ගේ තියෙන්නේ..
  9. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    උන් කීයක් විතර බලාපොරොත්තු වෙනවාද බන්?
  10. udara65

    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    කැස්බෑව නගර සභාවේ ටීඕලා කැස්බෑව නගර සභාවේ ටීඕලා:angry: ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්.. උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන? :angry: මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට​..:confused:
  11. udara65

    Machan mama kellekgen kamaththa ahuwa

    BUmp!!
  12. udara65

    pets are awsome!

    BUMP!!

    No contents