koheth ohomai ban,apiwa 1 year withara rasthiyadu kerewwa ban,araka na kiyanawa,meka na kiyanawa,okkoma karama,ewa balanna ena un me dawas wala niwadu kiyanawa,thama file eka meheta awe na kiyanawa,lokka thama sing karala na kiyanawa,rate nathi magul.Hombata gahanna hithenawa ban ethana inna un ta,un ohe innawa,api thiyena wedath dala mewa kara ganna giyama,okun okkoma gedara yawanna oni.![]()
ඌ ට කියන්න ප්ලාන්ක් එකක් ඇදලා දෙන්න කියලා.උගේ ඔය දැන් තියෙන ප්ලාන් එකට ගෙයි හදපන්...මටත් ඕකම උනා...ඌ ප්ලාන් ඒක අදින්න 15000 ගත්තා..එකත් වෙන එකෙක්ගේ එකක්..මට මැකෝ..ඒක පාස්..මන් මගේ ප්ලානට ගේ හැදුවා

මම නම් කියන්නේ උබ ඔක්කොටම ඉස්සෙල්ලා උබේ වැඩේ යාප්පුවෙන් කීයක්හරි දීලා කරගනින්.ඊට පස්සේ ඕන දෙයක්.ඉස්සෙල්ලා උබ ගැන හිතපන්.උබ අනිත් උන් ගැන හිතුවට උන් උබ ගැන හිතන්නේ නැහැනේ.
Ubala Mona karath Wede karaganna one nm keeyak hari deela wede karaganna wane... Anika Apith supirisidu nm kamak na...Ape apeth monahari adupadu tiyanawa ne machansla....Anika TO ge job eka.. monahari case ekak awoth berenna, beranna job eka ta risk ekak.. Api othan hitiyah Ohoma thamai....
ඉල්ලන ගානක් දීල වැඩේ කරගනිං. නැත්තං ඕකුං උඹට ගෙවල් හදන එක එපා කරවයි. (ඕවගේ උන්ට කරන්න ඕනේ කාට හරි ගානක් දීල පුකට පිහියෙන් අන්නවන්න ඕනේ රෙන රෙන පාරට මතක්වෙන්න)

spend 500. save time.
500 ක් මදිලු බන් 5000ක් 8000ක් වත් දීලා තමයි කරගන්න වෙන්නේ..
මවන් උබ උබේ වැඩේ කරගනින් ඔක්කොටම කලින්...
ඊට පස්සෙ
උබ ගාන දීලා වැඩේ කරගෙන ඒක වීඩියෝ කරලා ඒක ඌට පෙන්නලා ඊට වැඩිය ගානක් උබට ගන්න පුලුවන්...


Sry machan mehema keyanwata.. Mamatha one tharam architect lage plans wala pawa adupadu dekala tiyanawa,,( mn keyanne UD regulatation)..Mokak da un keyana adupaduwa..මොන බොරුද බන් Plan එකේ කිසි අඩුපාඩුවක් නෑ..මමත් Engineer කෙනෙක්..Plan වල කිසිම අඩුපාඩුවක් නැතිව තිබියදිත් උන් ජරාව කන්න ඕනාකමට නැති වැරදි පෙන්වනවා.
Sry machan mehema keyanwata.. Mamatha one tharam architect lage plans wala pawa adupadu dekala tiyanawa,,( mn keyanne UD regulatation)..Mokak da un keyana adupaduwa..
ඔය සරල දෙය තේරුම් ගන්න Archila, Engila වෙන්න ඕනේ නෑ බන් මුන් ගේ තියෙන්නේ හෙන ගොන් වැඩ..Kitchen එකට පියන් දෙකේ ජනේල දෙකක් දාලා තියෙනවා ඊට අමතරව දාලා තියෙන දොරත් ලූවර් තියෙන දොරක්..මූ ඒත කියනවානේ වෙන්ටිලේශන් නෑ කියලා ප** වගේ..මම දැන් හිතන් ඉන්නේ කිචන් එකේ මුලු බිත්තියම ජනේල කරන්න.ඔය සරල දෙය තේරුම් ගන්න Archila, Engila වෙන්න ඕනේ නෑ බන් මුන් ගේ තියෙන්නේ හෙන ගොන් වැඩ..
500 ඇති බන්.