1. KDH

    හිටපු පොලිස්පති වික්‍රමරත්න ගැන.....

    ඔව් ඒ කාලේ මුගේ ඇගේ ගෑවී ගෑවී හිටියේ ..🤌🤣 ------ Post added on 1784285319
  2. KDH

    මහාචාර්ය ගෝමික සහෝදරයා මොනාද කරලා තියෙන්නෙ කියලා අහන අයට කනට ගහල මේක පෙන්නපන් 😍😍

    මුන්ට රැවටුන මිනිස්සු ගැන හිතාගන්න පුළුවන් 🤌🤣
  3. KDH

    මේ මිනිස්සුන්ගේ ඉංග්‍රිසි ඉගෙන ගත්තු ළමයි..

    B u m p හෝදන්න බැරි රෙදි හෝදන්න බාරගන්නේ නෑ 🤌🤌 ------ Post added on 1784279795
  4. KDH

    ⭕ - හිටපු පොලිස්පති ඝාතනයක්ද ? නිවස පිටුපසින් හිස් උණ්ඩ කොපු හමුවෙයි

    ඇයි බං තොරතුරු ලැබිලත් ඒ ගැන පරීක්ෂණ නොකරපු උන් ජිවත් වෙන්නේ ?? 🤌🤌 ඇයි උඹ හිතන්නේ මාලිමවට චන්දෙ දෙන්න අලුතින් මිනිස්සු ඉපදුනා කියලද ?? ------ Post added on 1784279191
  5. KDH

    අනුර කුමාර JVP-මාලිමා පචාන්ඩුව බාල ගල් අඟුරු මගඩියෙන් රටට බිලියන ගණනින් පාඩු කරමින් සිටින හැටි Sirasa ඩෝබිගෙන්ම අසා දැනගමු!

    ජෙප්පෝ නම් රියල් තක්කඩි 🤌🤌 සිරස පිලිගත්තට ඩෝබිලා පිළිගන්නේ නෑ 🤌🤌 ------ Post added on 1784278780
  6. KDH

    දුක හිතෙන දවසක් මචං

    පව් 😢
  7. KDH

    රතු හමුදාව වැඩ පටන් අරං

    හුතු තරුව ⭐️
  8. KDH

    කූල් වෙලා ගියා මේක දැකල. 🥶🥶🥶

    පොළඟා -උග්‍ර විෂ 🐍
  9. KDH

    හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මිය යයි. සිය දිවි නසා ගැනීමක්දැයි සැක...

    රංග රාජපක්ෂ මැරුවේ ජෙප්පෝ නෙවිද එතකොට ?🤌🤌
  10. KDH

    යෝෂිත රාජපක්ෂ ඇල්ල Newburgh වතු යායත් සල්ලිවලට අරන්

    තේවත්ත රටින් බාගයක්ද බං 🤌🤌
  11. KDH

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Argentina 🇦🇷
  12. KDH

    හදිස්සියට ආප්පයක් හදාගන්න වගේ උනොත් කියලා අරන් ගිහින් .

    බිත්තර ආප්ප ගහන්න දන්නවද දන්නේ නෑ
  13. KDH

    පලිගැනීම

    🤣
  14. KDH

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    පව් ඉතින් ගන්න මිනිස්සු .. ලක්ෂ 40කට adjust කරන්න පුළුවන් තරම තමයි ඔය - මීට Browns

    No contents