රටේ ඇතිතරම් වී තියෙද්දී හාල් රටින් ගේනවා කොමිස් කාක්කෝ .. පෞද්ගලික වී මෝල් කාරයෝ කුණු කොල්ලෙට වී ගන්නේ .. ඊට පස්සේ වී හාල් කරන මෝල් රජයට නෑ කියනවා .. තිබුන මෝල් වලට ජෙප්පෝ ගිනි තිබ්බා .. විපක්ෂේ ඉන්නකොට මයික් පැලුවා ජෙපි ආණ්ඩුවෙන් 150ට වී ගන්නවා කියලා .. දැන් රෙද්දේ රෙවිලා ඉන්නවා ජෙප්පෝ ටික ..🤌🤌...