1. SANJEE

    EK Married Club-13

    අම්මපා හැම අතින්ම ඒ කොල්ලා පවු........ :P
  2. SANJEE

    EK Married Club-13

    :rofl::rofl:
  3. SANJEE

    EK Married Club-13

    නරියත් කිව්වලු මිදී තිත්තයි කියලා....... :rofl::rofl:
  4. SANJEE

    EK Married Club-13

    ඒ අනේ මට මීටර් නෑ බං කවුරු ගැනද කියන්නේ කියලා....... :sorry::sorry:
  5. SANJEE

    EK Married Club-13

    ගාන දන්නේ නෑ........ ලොක්කා ගානේ..... ආයේ මොනාද ඉතිං අපිටත් අර ඉබ්බා දියේ දැම්මම වගේ තමා....... :rofl:
  6. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-13

    :P:P:P
  8. SANJEE

    EK Married Club-13

    සැරයක් ගෝල්ෆේස් හොටෙල් එකට ගියා බුෆේ එකකට..... ඒකෙ වැරෑන්ඩා රෙස්ටුරන්ට් එකේ....... හම්මා ලොවෙත් නැත......
  9. SANJEE

    EK Married Club-13

    දැම්මා කලන්තේ........ :rofl:
  10. SANJEE

    EK Married Club-13

    මහා දෙයක් නෑ වගේ....... දන්නා කවුද ඉන්නේ...... වයසක ජෝඩු පවා ඉන්නවා...... :P
  11. SANJEE

    EK Married Club-13

    ෆොටෝ අනුග්‍රහය ටෙක් ස්මාර්ට් ලංකා.......
  12. SANJEE

    EK Married Club-13

    https://www.facebook.com/media/set/?set=a.928887527135038.1073741832.219590018064796&type=1
  13. SANJEE

    EK Married Club-13

    පර් පර්සන් ද ඒ ගණන.....? ඒ කියන්නේ බුෆේ සිස්ටම් එක නේද බං ඔය...... ආහ්හ් අර මිඩ්නයිට් ඩිවා පාටි එකේ ෆොටෝස් තිබුනා මුනුපොතේ දාලා.......
  14. SANJEE

    EK Married Club-13

    දැන් කොතනින්ද පටන් ගන්න හදන්නේ කන්න......
  15. SANJEE

    EK Married Club-13

    නෝනා මෙතන කන්නද නැතිනම් ඔතාගෙන ගෙදර ගිහිල්ලා කන්නද......? :rolleyes::rofl::P
  16. SANJEE

    EK Married Club-13

    :rolleyes::rolleyes: එහෙම හිතහන්කෝ ඉතින්....... :P
  17. SANJEE

    EK Married Club-13

    දීප්ති කියලා දැක්කම මීටර් වුනේ ගෑනු කෙනෙක්ව....... :sorry:
  18. SANJEE

    EK Married Club-13

    ඒකෙ සමහර එව්වා කරන්න ගියොත් පැටලිලා ගැට ගැහිලා මල ජාතකයයි වෙන්නේ........
  19. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-13

    මොකක් කිව්වා.........

    No contents