ශ්රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත.
ණය හෝ ආධාර නොදීමට තීරණය කිරීමට ප්රධාන කරුණු දෙකක් පදනම කරගෙන...