1. vee_kurulla

    තෙල් නැතිවෙන්නේ නෑ ... 😂

    රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර ඇත. ඉන්ධන මිල වැඩිකිරීම පිලිබදව එහිදී තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශකක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
  2. vee_kurulla

    යහපාලන අනුහසින් ඉටිපන්දම්

    දෙක පැටලිලා ඔන්න ඕක තමා ලොක්කගේ ඉදං උඹට වෙනකනුත් වෙලා තියෙන්නේ :-D
  3. vee_kurulla

    Erozan හෙට කීයටද

    @erozan මේක පොඩ්ඩක් බලන්න හෙට පැය කීයක් ලයිට් කපයි ද
  4. vee_kurulla

    රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතුයි – පාඨලී

    ඔක්කොම එකයි.... ඉස්සර යුද්දේ හරි තිබ්බ කියතැකී වියඩම් වෙන්න ඊට පස්සෙ හිටපු උන් මොන ප*%ක් කලා ද මන්ද
  5. vee_kurulla

    මගේ පවුලේ දේශපාලන පසුබිම

    සමීප ඇසුරක් ද
  6. vee_kurulla

    ලිරික්ස් කොහෙන් එනවද මචං සිංහල ගළපනවා නියමෙට

    මොන ජරාවක් 💩 ද ඇතුලාන්තේ දකිමි යොදාගෙන ප්‍රිස්මය ප්‍රිස්මය කියල තියෙන්නෙ වැරදිලා අර තුන්හුලස කියන එකටඩ🥴 කෙල්ලගෙ ------ Post added on 1645545980
  7. vee_kurulla

    ISLAND WIDE POWERCUT FROM TOMMOROW OF 5 HOURS. #BREAKING

    දවසම නිදා ගන්න වෙයි ද දන්නේ නෑ
  8. vee_kurulla

    භානු වෙනුවෙන් මෙට්ලන්ඩ් පෙදෙස ගිනියම් වේ. පැතුම් පෙරමුණේ සිට ආසිරි පතයි

    :ROFLMAO: :ROFLMAO: හම්මේ ලොකු වෙනසක් නෑ බලන් ගියාම ... MBBS තිබ්බ කියල ඌත් රට හරකෙක් ම තමා බලන් ගියාම ලංකාවෙවත් නැ පෙරමුණේ සිට අසිරි පතනවාලු (3):ROFLMAO: ------ Post added on 1645520677
  9. vee_kurulla

    ඉස්කෝලෙට රචනාවක්

    මේ කවුද :love2:
  10. vee_kurulla

    නැව් ගත කෙරිණි.

    🙏 🙏 ආණ්ඩුවේ එක හොඳක් හරි කරපු එක ලොකු දෙයක්
  11. vee_kurulla

    ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ

    @erozan ස' ට කියන්න මෙන්න මේ ජෙප්පොන්ව අහක් කරන්න කියලා
  12. vee_kurulla

    ඉස්කෝලෙට රචනාවක්

    :baffled: :baffled: situation must be very bad :( when bayyas accepting ස' ෆේල් :sick:
  13. vee_kurulla

    ජනතාව අතරට ගිය නන්දසේනයාට ගූ

    පෝර නැවකුයි ගූ නැවකුයි අදුර ගන්න බැරි එකෙක් ගෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්‍තු වෙන්න බෑ
  14. vee_kurulla

    සැන්ග්‍රිලා දෙවොලෙ තුන්කට්ටු කාම යාගයක්

    මොකක් හරි හුටප්පරයක් වෙලා වගේ

    No contents