තෙල් නැතිවෙන්නේ නෑ ... 😂

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ඉන්ධන මිල වැඩිකිරීම පිලිබදව එහිදී තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශකක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    1645594777448.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,870
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ඉන්ධන මිල වැඩිකිරීම පිලිබදව එහිදී තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශකක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
    බඩුම තමා මෙහෙම කිව්වා නම්.. මෙහෙම කියපු හැම වෙලාවකම කෙලම උනා.........
    සීනි, හාල්, පරිපපු, ගෑස්, ඕනෑම එකක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,840
    32,564
    113
    රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ඉන්ධන මිල වැඩිකිරීම පිලිබදව එහිදී තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශකක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
    aaaaaaaaaaaaa ehenam kattiya thiyana tikath nathiwenna yanne kiyala hithagannaaaaaaaaaa
    lol
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @erozan මෙන්න මේක ස' ට පෙන්නන්න එහෙත් තෙල් නෑ
    කියලා

    මම හිතන්නේ මූ කියන්න හදන්නේ ස' කිව්වා කියලා කිව්වා පලියට දෙන්න බෑ හු $%$ ලෝකේ කොහෙවත් තෙල් නෑ වගේ කතාවක් වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,192
    102,026
    113
    අහ් තාම තියෙනවද @හෙළයෙක් @dilann @malakadss @ruchira55 පොන්නයො නම් කියන්නෙ නම් ඇත්තෙම නැ කියල, 🤣🤣

    බයික් එකේ නේද වැඩට යනව කිව්වෙ ඒ උනාට ගෙයි මුල්ලෙ ඉදල බුරන හැටියක් තමා පේන්නෙ.
     
    • Haha
    Reactions: Cypress

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    අහ් තාම තියෙනවද @හෙළයෙක් @dilann @malakadss @ruchira55 පොන්නයො නම් කියන්නෙ නම් ඇත්තෙම නැ කියල, 🤣🤣
    උඹට නෑද්ද? අපිට නම් තියෙනවා.. ටිකක් ගණන් ගිහින්.. තවත් උඩ යයි වගේ ඈත්ත පුටින් ගහන්න යන හින්දා