1. jeewan tk

    Anuradhapura

    Anuradhapuraye Cbank rest ekata ehapeththe thiyenawa pansalak.eke rooms thiyenawa with AC & hot water. last year Januwary walanam room fee eka Rs 3,000k wage mathaka. Supiriyatama thiyenawa.
  2. jeewan tk

    නිදිමත නැති කරන කොෆි

    ලැප් එක . Phone එක දිහා බලාගෙනනම් ඉන්න පුලුවන් බං..පොත දිග ඇරපු ගමන් නිදිමතයි
  3. jeewan tk

    Anuradhapura yanna route help

    ඔය පාර තමා හොද..ඒත් හැම තැනම පරිස්සමෙන් ..පොලීසිය ලියන්න බලාගෙනමයි ඉන්නේ...
  4. jeewan tk

    නිදිමත නැති කරන කොෆි

    රෑ 12-1 වගේ ඇහරලා පාඩම් කරන්න පුලුවන් කොෆි මොනවද තියෙන්නේ නිදිමත නැති කරන්න පුලුවන්
  5. jeewan tk

    ටටා බායි ක්‍රිප්ටෝ

    cripto karanna asai...eth danne ne..
  6. jeewan tk

    FG. 10 or QG 10

    Thanks Kollane.. Car ekek Beluwa..QG-10. ekak..pora henata market karanawa eka
  7. jeewan tk

    FG. 10 or QG 10

    🙄🙄
  8. jeewan tk

    FG. 10 or QG 10

    නිසාන් bluebird sylpy වල FG10 & QG 10 කියලා මොඩල් දෙකක් තියෙනවාද... මේ දෙක්නෙ මොකක්ද හොද..මොකක්ද මාර්කට්..?
  9. jeewan tk

    පුළුවන් ඉක්මනින් ෆයිනෑන්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඕන . CIMA ද හොඳ AAT ද

    මචන් AAT කියන්නේ Accounts .Finance field එකේ බේසික් qualifications එකෙක් විතරයි..ඒක සම්මූර්න කලා කියලා ලොකු සැලරි එකෙක් ගන්න බෑ...ඉංගිරිසි හොදට පුලුවන්නම් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් Cima කරන්න..හැබැයි තාම ලංකාවේ cima qualified accountant කෙනෙක්ට වඩ CA or ACCA qualified Accountant කෙනෙක්ට...
  10. jeewan tk

    CCTV electricity bill

    machan mata podi isue ekak thiyenawa.. ape shop eke camara wagayak hai karala thiyenawa.bt eke password eka danne ne..so mokuth karaganna widihak ne..camara haikarapu company eka hoyagannath be..kohmada ban eka hadaganne...?
  11. jeewan tk

    I cracked the Google Interview

    Congratulations machan
  12. jeewan tk

    කොටුවේ

    thanks bro...mama nitharama colombo ewenawa..ehema yamin emin geniyanna puluwan badu tikak aran yanna belewe
  13. jeewan tk

    කොටුවේ

    Book shop karana aya innawada mekee..?
  14. jeewan tk

    කොටුවේ

    Mewage price peoples park ekata wada aduida machan.?
  15. jeewan tk

    කොටුවේ

    Stationery Item තොග ගන්න හොදම place එක මොකක්ද කොටුවේ

    No contents