ඔව් ඉතින් ඒ කාලේ පොනිලානේ සියල්ල දත් වගේ හිටියේ. ආයිත් නම් මිනිස්සු රැවටන්නේ නෑ ඕකුන්ට උබල රැවටුනාට. උබ කොහොමද කියන්නේ පොනිලගේ ඒවා අනුර කරනවා කියල. අනුර බටලන්ද කලේ නෑ, හමුදාව පාවල දුන්නේ නෑ, යුද්දේ කරද්දී තොප්පිගල වනයක් කිව්වේ නෑ, මහා බැංකුව කැඩුවේ නෑ, පොහොට්ටුවේ සක්කිලින්ගේ කුක්කෙක් උනේ නෑ...