“ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්.
පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.”
ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914...