1. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    නැති කරන්න හදන්නේ සංකල්පයක්. අවකාශයේ අතින් ඉරි අදින්න බැහැ. ඇදිලා තියෙනවා කියලා හිතන් ඉන්න පුලුවන්. ඇදිලා තියෙනවා කියලා හිතන් ඉන්න අරක් මකන්න යන එක ආයේම සසර. හරියට දකින්නයි ඕනේ. "මගේ සිතුවිලි දිහා බලන්න ඉන්නවා" දැනීමක් ඇසුරු කරන්නේ ඕක කියනවනම් කියන්න වෙන්නේ. දැනීම තුල මම මොකක්ද? දැනීම තුල...
  2. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඔය ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද බලන්න.. පෙනෙන, දැනෙන, ඇහෙන, හිතෙන ස්වභාවය තුල ඔයාම පනවගත්ත, ඇත්තටම ඒ ස්වභාවය තුල තියෙන්න බැරි ප්‍රශ්නෙකට නේද ඔය උත්තර අහන්නේ?
  3. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    හිතෙන්නැහැ කියන්නෙත් දැනීමක්. අපි, අපිට හිතෙනවා/ දැනෙනවා/ හිතෙන්නැහැ/ දැනෙන්නැහැ.. කියලා කියන්නේ දැනෙන, හිතෙන ස්වභාවය තුලම ගොඩනගාගත්ත සංකල්ප. *ඇහැ/ පෙනීම* ගන්න උදාහරණයකට. ඇහැ කිව්වහම කෙනෙක්ට මතක් වෙන්නේ, කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවහම පේන ඉන්ද්‍රිය සහ අතින් ඇල්ලුවහම දැනෙන ස්පර්ශය වෙන්න...
  4. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    උබ කියලා ගන්න පුලුවන් මොකක්ද මෙතන, මෙහෙම හිපතන්.. බොක්ස් එකකින් වහලා තියෙනවා කවදාවත් දැකලා නැති වස්තුවක්. බොක්ස් එක ඇරලා නොබලනතාක්, අහන ප්‍රශ්න ඔක්කොම අහන්න වෙන්නේ හිතාගත්ත දේකින්.
  5. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    සක්කාය දිටට්ටිය නිසාමයි විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාස. ඉතින් ප්‍රශ්න තියෙන එක අවුලන් නැහැ. ප්‍රශ්නේ හරියට විසඳගන්න තමයි ප්‍රශ්න අහන්න කියන්නේ. ප්‍රශ්නේ හරියට විසඳීම තමයි සම්මා දිට්ඨිය. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දුරු වීම.
  6. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    වැරදි තැනින් අල්ලන්නේ. ධර්මය වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ තමයි. ඔය ප්‍රශ්නේ එන්නෙම ප්‍රපංච මට්ටමෙන්. මෙහෙම ගන්න, ඇහෙන, පේනෙන, දැනෙන, හිතෙන ස්වභාවයේ ගලනයක් (සංස්කරණය) වෙනස් වෙන, හරයක් නැති, පාලනයක් නැති.. ලක්ෂණ ප්‍රමුඛ කරමින් පවතිනවා. එහෙම සංස්කරණ ස්වභාවයක් පාදක කරන් ඔය ප්‍රශ්නේ එන්න...
  7. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    "බන අහනවා" කියන්නෙත් දිට්ට, සුත, මුත, විඤ්ඤාත ස්වභාවයේ අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ගලනයකට පනවගත්ත ප්‍රඥප්තියක්ම තමයි. ඇසෙන ස්වභාවය තුල, "කෙනෙක්ට ඇහෙනවා.." කියන්නේ දෘෂ්ටියක්. ශබ්දයේ හෝ ඇසෙන ස්වභාවය තුල මොකක්ද නිත්‍ය, ආත්ම වශයෙන් ගන්න පුලුවන්? ගන්න සුදුසුද?
  8. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    *බුද්ධ ධර්මය කිරීමක්, නොකීරිමක් ගැන කතා කරන්න පුලුවන් සත්වත්වය, නැත්තම් අවිද්‍යාව තුල ඉන්නකන්. අවිද්‍යාවේ නිරවශේෂ ප්‍රහාණය වෙන තැනක, කතා කරන්න පුලුවන්ද කිරීමක්, නොකිරීමක් ගැන? ------ Post added on 1786196884
  9. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
  10. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    කොහොම කිව්වත් ත්‍රිලක්ෂණය නුවණින් දැක්ම ඇරෙන්න අනිත් ඔක්කොම මන්නනාව තමයි. ඔව්, ස්කිල්ෆුල් මයින්ඩ් එකක් ඕනේ බන අහන ගමන් තමා තුලින් විමසන්න. මන් ඒකනේ @dilann වගේ අයට කියන්නේ අර ප්ලේලිස්ට් එක බලන්න කියලා. ස්කිල්ෆුල් අය, ධර්මය ඇහෙද්දී, තමා තුලින් විමසලා මාර්ගඵල ලබනවා.
  11. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මඤ්ඤණාව, නුවණ, විශේෂ නුවණ ගැන
  12. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඕකට මන් උදා. කියන්නම්. ඉස්සර බුධිසම් වලට උගන්නනවා මතකයි, ත්‍රිලක්ෂණය පෙන්නන්න, කාර් එකක් උදා. අරන්, කෑලි වලට ගලවලා, කෑලි වලට ගැලෙව්වහම කාර් එකක් නැහැ, කාර් එක ඇතුළු හැම දේම කාලෙත් එක්ක කැඩෙනවා, හැප්පෙනවා.. වගේ. මඤ්ඤණාවක්නේ.. කාර් එක.. කියන අවස්ථාවේ පේන, දැනෙන, ඇහෙන පන්චස්කන්ධ එක්ස්පීරියන්ස්...
  13. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    යතුර විතරයි දෙන්න පුලුවන්. මොකද පෙට්ටිය කියන්නේ ඔයාගේ පන්ච උපාදානස්කන්ධ අත්දැකීම. මට ඇවිත් ඒක ඇරලා පෙන්නන්න බැහැ, මොකද මම කියන්නෙත් පන්ච උපාදානස්කන්ධ අත්දැකීමමයි. පෙට්ටිය ඇරෙන්න යතුර දාන්න ඕනේ කෝණයකුත් තියෙනවා. හරිම කෝණෙන් දැම්මොත් තමයි පෙට්ටිය ඇරෙන්නේ. යතුර, යතුර දාන්න ඕනේ කෝණෙයි කියලා දෙන්න...
  14. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    ඇහෙන වචන වලින් කවදාවත් නොදැක්ක වස්තුවක් *හිතලා* ගන්න බැහැ. එක එක අය එක එක දේවල් එක එක විදිහට හිතනවා. යතුර අරන් ඇරලා බලන්න ඕනේ. ඇහෙන ධහම තමා තුලින්/ පන්ච උපාදානස්කන්ධය ඇසුරෙන් විමසලා තමන්ම දකින්න ඕනේ.
  15. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    පටු කෝණයක්. සත්‍ය හොයන කෙනෙන් සමාජ සම්මතයේ තියෙන, සත්‍ය කියලා තමන්ම හදාගත්ත රාමුවක් ඇතුලේ විතරක් සත්‍යය හොයන්නේ නැහැ. අමතක කරන්න එපා, අපි හදාගන්න/ දෙන හැම වටිනාකමක්ම අපිට සබ්ජෙක්ටිව්. සත්‍ය නොදන්න/ නොදකින පෘථග්ජනයා, සත්‍ය කියලා හිතන් ඉන්නේ, සත්‍ය තියෙනවා කියලා හිතන් ඉන්නේ හිතළු. යතුර සාක්කුවේ...
  16. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    උපමා කියන්නේ උත්තර නෙමෙයි තමයි. මෙහෙම හිතන්න.. පෙට්ටියකින් වහපු, කවදාවත් නොදැකපු වස්තුවක් තියෙනවා. එලියට පේන්නේ පෙට්ටිය විතරයි. ඕක ඇතුලේ එක එක දේවල් වෙනවා, එක එක දේවල් තියෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ තියෙන ඇත්තම දේ දැක්ක. එයා ගාව තියෙනවා පෙට්ටිය අරින යතුර...
  17. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න. https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
  18. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඔවි. බනත් අහන්න.

    No contents