ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය බලන්න එන්
....ශ්‍රී ගෞතම සම්බුද්ධ....
...Trailer...
GYDItm8cdng
ඔන්න යාළුවනේ මම ඔයාලට ගෙනාවා ලෝකෙ මෙච්චර කාලෙකට බුද්ධ චරිතය ආශ්‍රිතව නිපදවපු හොඳම නිර්මාණය..මේක දෙරණ ටීවී එකේ සිංහලෙන් හඬ කවලා කොටස් විදියට සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ තමයි යන්නේ..මම අද...