ස්වර්ණපාලී දේශාභිමානී ටෙලි නාට්‍ය මුල ඉඳ
ස්වර්ණපාලී - Swarnapali
මේ කතාවෙන් පෙන්නුම් කරන පුරාණ මුතුන් මිත්තන්ගේ ජාතිමාමක හැඟීම සහ ජාතිය වෙනුවෙන් සටන් කිරීමේ උතුම් ගුණාංගය අද කාලයේ මුලු රටම විදේශික ජාවරම් කරුවන්ට විකුණමින් බඩ වඩා ගන්නා අමන තකතිරු මැර දේශපාලකයින්ට කදිම පාඩමක් කියා දෙයි...