1. Boralugoda01

    1 Click = 10$

    ඇහුව හැමෝටම කිව්වා ඔන්න.එකෙක් හරි මිස් උනා නම් pm එකක් දාන්න
  2. Boralugoda01

    1 Click = 10$

    1 click එකෙන් Aliexpress එකේ 10$ ඕන අය pm එකක් දාන්න. නොදන්න අයට විතරයි. දන්න අය වැඩේ කරන් යන්න. ජය වේවා
  3. Boralugoda01

    මුතුරාජවෙළ තෙත් භූමියෙන් අක්කර හත්සීයක් ගොඩ කරන බව දන්නවාද..?

    ඇයි බන් එක්තරා සමාගමක් කියන්නේ...කට පුරවලා නම කිව්වා නම් එවරයිනේ
  4. Boralugoda01

    Promo code help

    Namecheap domain එකක් ගන්න Promo code තියන පින්වතෙක් එවනවද ?
  5. Boralugoda01

    මාවනැල්ලේ බුදු මැදුරේ වීදුරුව බිද ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිංහල තරුණයෙක්.

    මේ දවස් වල සබ්‍රි නාන නම් ස ව බයිට් එකට අරන් වගේ...හරියට බැලුවොත් ප්‍රධාන පක්ෂ ඔක්කොම උන්ගේ බයිට් එකක් විතරයි
  6. Boralugoda01

    මාවනැල්ලේ බුදු මැදුරේ වීදුරුව බිද ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිංහල තරුණයෙක්.

    සජියා විතරක් නෙවෙයි මයිනා ගොඩ ගියෙත් උඹ ඔය කියන සුළුජාතික 6ක් නිසා තමයි
  7. Boralugoda01

    Pornhub වෙබ් අඩවියට ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ චෝදනා

    ඒ මචන් වෙරිෆයි account වලටනේ..ඕන එකෙක්ට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්නේ.කියක් හරි හම්බ කරන්න නම් modelhub එකේ රෙජිස්ටර් වෙන්න ඕන.උන්ගේ ෆිල්ටර් කරනවනේ cp එහෙම :confused:
  8. Boralugoda01

    PayPal වෙතින් ධනාත්මක ප්‍රතිචාර

    repost https://elakiri.com/threads/paypal-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.1970251/#post-26023382
  9. Boralugoda01

    ඔබේ අයිතිය භුක්ති විඳින්න

    සිංහල බෙහෙත් තියනවා ගොඩක් ඒවාට..හැබැයි අපි පහසුව කියන දේත් බලන්න ඕන..මේ අත්ත මුත්තාගේ කාලේ නෙවෙයි බන්
  10. Boralugoda01

    ඔබේ අයිතිය භුක්ති විඳින්න

    මමත් සිංහල වෙදකමට ගොඩක් ගරු කරනවා.ඒ වගේම හදාරනවා... උඹ මේ වගේ ගොන් තර්ක ගෙන්න එපා බන් සිංහල වෙදකමට වඩා පහසුවෙන් බටහිර වෙදකමෙන් සනීප කරන්න පුළුවන් දේවල් තියනවා බන් කුහක නොවී ඒවත් පිළිගන්න පුරුදු වෙයන් පොඩි කාලේ විදින එන්නත් එහෙම ගොඩක් වැදගත් මේ වගේ ඒවා ශෙයා කරලා අසරණ මිනිස්සු තවත් අමාරුවේ දන්නා එපා
  11. Boralugoda01

    PayPal ලංකාවට.?

    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කල දැන්වීමකි
  12. Boralugoda01

    මේ අවුරුද්දෙ ප්ලෑන්ස්

    ආර්ථික බෝගයක් විදිහට කංසා වගාවක් දාන්න බැලුවේ.
  13. Boralugoda01

    Answered දවස් 15 පරණ site එකට AdSense ගත්තා

    සන්තෝෂයි මචන්..මමත් ඊයේ රෑ තමයි මගේ පරණ සයිට් එක ආයෙම අප් කරලා ගන්නවා කියලා හිතුවේ...සිංහලෙන් කරලත් මට ඇඩ්සෙන්ස් තිබුණා...උඹ කියපු කතාවෙන් තව පොඩ්ඩක් මොටිවෙට් උනා.. ජය වේවා
  14. Boralugoda01

    සන්නද්ධ පිරිසක් පැහැරගත් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ඝාතනය කරලා

    හාමුදුරුවන් පොඩි හිමිනමට අතවර කරලා නම් කර්මය පඩිසන් දුන්නා වගේ වැඩක් ඕක
  15. Boralugoda01

    Envato ඔනි දෙයක් 🔥

    තව සතියකින් විතර theme කීපයක් ඕන කරනවා..අරන් දෙන්න පුළුවන් වෙයි නේද ?
  16. Boralugoda01

    Hikvision අඩුවට

    ඒ වගේ කැත වැඩ නැහැනේ

    No contents