1. Boralugoda01

    Aliexpress Only premium shipping to Sri Lanka

    app එක දාගෙන බලපන් මචං...bonus buddies කියලා එකක් ඇති.දැන් 10$ දෙන්නේ
  2. Boralugoda01

    කොරෝනා මළසිරුරක් නරක් වෙලා

    ස හිටිය නම් ඔහොම වෙන්නේ නෑ
  3. Boralugoda01

    යේමනයේ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

    යකෝ ගහනවා කියලා ඔහොමත් ගහනවද ?..පන්න පන්න ගහපු සීන් එකක්
  4. Boralugoda01

    Private Limited

    Pvt (Ltd) ළඟටම ඇවිත් ඔක්කොම ටික කරලා දෙනවා..කොළඹ අවට විතරක්
  5. Boralugoda01

    Aliexpress Only premium shipping to Sri Lanka

    පහුගිය ටිකේ නම් බඩු ගොඩක් ගෙන්න ගත්තා..අන්තිම order එක දැම්මේ පෙරේදා...shipping cost එක ගොඩක් හොඳ item වලට තියනවා...නැත්තම් 20$ කුපන් වලින් හොඳ වැඩක් ගන්න තිබුණා
  6. Boralugoda01

    ජැක් මා ට මොකද උනේ?

    ජින්පින් අයියා එක්ක මොකක්ද හුටපටයක් ගිහින් ජින්පින් අයියා ෂොට් එක දුන්න කියලත් කතාවක් යනවා...දෙයියෝ තමයි දන්නේ
  7. Boralugoda01

    Private Limited

    දන්න එකෙක් නම් ඉන්නවා..මම 2018 කළා ළඟටම ඇවිත් අත්සන් එහෙම අරගෙන ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න 40 ගියා...
  8. Boralugoda01

    Big bang sri lanka

    ජාත්‍යන්තරය දිනාගෙන
  9. Boralugoda01

    Mihinthale another colombo

    මේ වැඩේ උනොත් නම් මරු
  10. Boralugoda01

    Hikvision අඩුවට

    වොරන්ට් කාඩ් මොකුත් ළඟ නැහැ මචං... :(
  11. Boralugoda01

    මොකක්ද මචන් ලා මේ සීන් එක

    පංචිකාවත්තේ කෑල්ලක් ද කොහෙද ඒක නම්
  12. Boralugoda01

    Hikvision අඩුවට

    කිරියේ උඹලා ගැන දන්න නිසා ikman එකේ මොලේ පාවිච්චි කරලා ඇඩ් එක දැම්මා :lol: පැණි කිරියේ ගොඩක් අයට දෙන්නත් බැරි උනා...ඉල්ලුම වැඩියි එළ බොක්ක:)
  13. Boralugoda01

    Hikvision අඩුවට

    ඕන තරම් තියනවා බන්..ඒත් mobile DVR නම් මම දැකලා නැහැ ඒ ගානට
  14. Boralugoda01

    මහනුවර gf ekka

    මම නම් එක දවසක් නිදහසේ කතා කරන්න ගියේ මඟුල් මඩුවට.දළදා හාමුදුරුවන් වැඳ පුදාගෙන මඟුල් මඩුවට වෙලා විනීත විදිහට නිදහසේ කතා කළා
  15. Boralugoda01

    Okkoma Badu Awa Sinhalu!

    දෙයියෝ මොකද අඟ ඉස්සිලා..හොඳ ජොකෙක් ගනින් මිනිහෝ
  16. Boralugoda01

    Hikvision අඩුවට

    Mobile DVR වල ගණන් පොඩ්ඩක් හොයලා බලපන් මචං
  17. Boralugoda01

    Hikvision අඩුවට

    3 months used...හොඳටම වැඩ කරනවා
  18. Boralugoda01

    Hikvision අඩුවට

    මගේ ළඟ මෙන්න මේ බඩු සෙට් එකම තියනවා. කිරියේ කාට හරි ඕන නම් මට pm එකක් දාන්න ඔක්කොම 50ට දෙනවා Original Hikvision mobile DVR 01 Dome camera 10 Bullet Camera 06 mobile DVR connector 09 ස්තුතියි
  19. Boralugoda01

    අක්කරයක් තුල වැවිය හැකි කජු පැල ප්‍රමාණය

    80 -85 අතර ප්‍රමාණයක් පුළුවන්..මම පැළ 120 හැදුවා..වියදම 0

    No contents