ඔන්න මන් අද ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි ගේම් 2 ක්. 2ක් කිවට සමහර විට ඉට වඩා වැඩි වෙයි. ගොඩක් කට්ටිය දන්නවත් අති. මේ නොදන්න කට්ටියට.
Limbo
මේක නම් PC වලටත් අවා. February 12 ද කොහෙද වලට අවෙ. මැක්සා ගේම් එකක්. මොලේ කල්පනා කරල යන්න තියෙන්නෙ. :cool::cool: කරපු කට්ටිය දන්නව අති.
සල්ලි ගෙවල තමයි...