කෝ ඉතුරු ටික... දුක නිසා දැම්මේ නැද්ද...?? ඕකේ අන්තිමට මචං මනුස්සයා ගෙදර යද්දි බෙකී අවසන් හුස්ම හෙලලා ජීවිතයෙන් සමුගෙන තමුන් දෙදෙනාගේ ඇඳේ වැතිරිලා ඉන්නවා බෙකීට තිබ්බ අසනීපය නිසා.... :no::no::no: ඔහොම තමයි ජීවිතේ බං... අපි ගොඩාක් වෙලාවට යමක වටිනාකම තේරුම් ගනිද්දි ඒ දේ අපිව තනිකරලා ආයේ ලබාගන්න...