:lol: ඔව් මටත් මතකයි එ ටිකනම් මම උනත් මොනවාත් එදා නොකියා හිටියෙ සමහරවිට උබෙන් වරදක් වෙලා ඇති කියාල උට උබ එවපු පිඇම් එකෙන් තම්යි සිද්දිය දැන ගත්තෙ බඩියා ඔහොම තම්යි බන් මිනිස්සු විවිදාකාරයි
:lol::lol::lol::lol::lol:
:lol::lol: ත්‍රෙඩ් වල ආතල්නෙ බන්
අනෙ පලයන් බන් බඩියා කියන්නෙ කාටවත් බනින කෙනෙක්...