1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අන්තිමට කැන්ඩි යැව්වා බන්. මේ කිරියෙම කොල්ලෙක් කරන්නේ. :D ඒත් ශුවර් නෑ බන්. අපරාදෙ project 2300ක් වගේ තිබ්බා. :(
  2. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :shocked: ට#කන්න යකෝ. මොනාද ඔච්චර තියෙන්නෙ. මන් ඉදල් ඉදල් ගත්තූ 1 ටෙරා එක 400 ජීබී දාලා ඉවර වෙන්න කලින් කෙල උනා. දැන් හදන්න දාල මාස 4ක් විතර තාම තැන තැන යවනවා විතරයි ප්‍රතිපලයක් නෑ :(
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    2 ටෙරා එකක් ගහපන් :cool:
  4. thusitharhm

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    රොක්ස් පුතේ අර වැඩේ හරි. මට වෙන විදියක් කියපන්.
  5. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උබේ හාඩ් එක හෙන සෙක්සි ඇති නේහ් :P:P අහු වෙන අතේ ඩවුන් කරා ඔහේ :)
  6. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් බන්. දවසක් මන් ඔය තඩි බන්ඩල් එකක් ගන්න හෙන කට්ටක් කෑව. බලද්දි සීඩ්ස් නෑ. ඩවුන් වෙන් නෑ... අත ඇරලා දැම්මා :angry:
  7. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් බන් ආසයි :P මේ ටිකේ සුට්ටක් හිතට අවුල්. වැඩ නැති උනාම :( ආයෙ පිලිවෙලකට වැඩ ටික පටන් ගන්න ආසයි ඔය වගේ කලෙක්ශන් එකක් එහෙම ඕල්රෙඩි තියාගෙන. :D
  8. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ගන්න කාසි නම් හිගයි, ෆ්රී එව්වා තිබිලා ගත්තා. :yes: flyer bundle දැක්කාම දුකේ බෑ. වැඩ අඩුයි ගන්න නම් හිතයි :(
  9. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    තෑන්ක්ස් රොටා, තෑන්ක්ස් බෑඩ් කොප් වැඩ නෑ බන් මේ ටිකේ. අද පොඩ්ඩක් වැඩ තිබ්බා ඒත් මගෙ එව්ව නෙවෙයි :( පොඩි රෙස්ට් එකක් ගන්නව. අද ඉරිදනෙ එපා වෙනවා නැත්නම්. ;)
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    වැඩපලක් නැති උන්
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මාස 4කට පස්සේ අඩුම. දවස් 3කින් නෑ. අන්තිමට දවස් 10-12න් 5-6ක්ම නෑ. සබ් අදින නිසා ඔහේ යනවා. :sorry:
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    feeling order ඕඩර් නැතිව වේලෙමින් :sorry:
  13. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අර තැබිලි විකුනන තැන පොටෝ එක හලාවත් මහවැව කිට්ටුව වගේ :rolleyes:
  14. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මල් ජංගි වලට ආස නැද්ද :rofl:
  15. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඇඩ්මින්ට ගරු කරපන් ප## ඉදපන් ඔහොම දන් ගහන් මන් කඩේ ගිහින් එනකම් :angry:
  16. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ow man deiyo. dana gahapan dan :angry:

    No contents