ඔහු දෙවැන්නා නො වේ……!
පසුගිය දෙසැම්බරයේ ස්පාඤ්ඤයේ පැවැත්වුණ අන්තර් ජාතික මැරතන් තරගයෙන් දෙවැන්නා වුණේ ඔහු. හැබැයි ඒ තරගයේ සුපිරිතම මිනිසා වුණෙත් ඔහු.
මේ තරගයේ ජයග‍්‍රාහකයා වුණේ කෙන්යානු ජාතික ඒබල් මුටාල්. පසුගිය වසරේ ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මැරතන් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ...