එක නම් ඇත්ත මචං. උබ දන්නවද කොහමද picures quality බලන්නෙ කියලා.
මම ලගදි දැක්කා samsung phone එකක 5mp cam එකක්. picures වල frame size එකන් නම් 5mp එනවා, ඒත් picures වල size එක 500kbite වලට වඩා වැඩි වෙන් නෑ. සාමාන්නයෙන් 2mp එකකත් 500kbite විතර එනවා.
ඇත්තටම කොහොමද අපි මේක check කරන්නෙ.