මොකක්ද බන් උබේ එ කතාවෙ තෙරුම??
උබ දැන් මෙතන සරත් ෆොන්සෙක ද්රොහියෙක් කියනව, එතකොට ඇත්ත ත්රස්තවාදීන් දේශප්රෙමින් උනේ කවද්ද උබලට?
අනේ උබ වගේ එකෙක් , බැරි වෙලාවත් ප්රබාකරනුත් ආණ්ඩුවට ආවනම් උබලා ඌටත් මල් තියල වදි බන් .
උබ කියනව උන්ට දඩුවම් කලේ නැතිලු , ඉතින් බන් උන්ට කොහෙ දඩුවම් කරන්නද උන්...