3.5mm port eka defect wela da danne na. Ehma unoth අලුත් port ekak daanna wei. Oyage ජාතියේම phone ekak thyena කෙනෙක්ගෙන් hands free eka ඉල්ලන් පාවිච්ච් කරලා බලන්න. වැඩ කලේ නැත්නම් port eka කැඩිලා.
එහෙම නැත්නම් branded headphone ekak genna ganin.
budget headphone thyenawa. Aliexpress eke blpn...