Family back eka mama qwe
බලමු. දේශපාලකය කියන සතා එහෙම එකපාර අදුරගන්න පුලුවන් එකෙක් නෙමේ. මිනිහ හොදම උනත්, උගෙ වටේ එකතු වෙන පිරිස අනුව තමා ඉස්සරහ තීරනේ වෙන්නෙ. සල්ලිත් ඕනෙ ඒකට. බලයත් ඕනෙ. අනුරට ඒ දෙකම තිබ්බ සහ වැකියුම් එක තිබ්බ නිසා ආව. නැතිනම් මලාට එන්නෙ නෑ
------ Post added on 1791132864