Ratawal 3kin ena aya dawas 14 kata නිරෝධායනයකට
රටවල් 03 කින් එන සියලූ මගීන් නිරෝධායනයකට ලක් කිරීමට රජයෙන් තීරණයක්
කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස ලෙස දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන...