මට නම් කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ආදරය නැති වුනාම ඒ දුක දන්නේ නැතිවුනු කෙනා විතරයි. ඒත් මතක තියාගන්න, අපි හැමෝම තම තමන්ගේ ගමන යන කට්ටියක්. හැම කෙනාටම ජීවිතයේ ලියවිච්ච ඉරණමක් තියෙනවා. කිසිම කෙනෙක්ට, දෙයකට ඕනවට වඩා ඇලෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න. සදාකාලික ආදරය කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් ගැන...