රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?
පසුගිය 19 වනදා අත් අඩංගුවට ගත්ත "හම්බන්තොට" සිටින පුද්ගලයෙක් පොලිසි අත් අඩංගුවේ සිටියදී මිය යනවා. මොට ආයුදයකින් හිසට පහර දී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වුණා.
ඊට පස්සේ ඒ පුද්ගලයා ගැන සාක්ෂි ලබා දීමට ගිය පුද්ගලයෙක් ත්රීවීලර් එකකින් නිවසට එමින්...