අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන
අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්‍රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්
ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී...