1. rangasaman

    Etisalat Internet Speed Complain

    Cliq app enna kalen 10mbps wetara awa. Dannam ayenma karala dala teyenne. 1mbps wat enne naha. Gana wede unat wena ekakata yanna una.
  2. rangasaman

    Nokia 6 2018 Sinhala review

    Dialog VoLTE issue Nokia 5 එකක් මගෙත් තියෙන්නේ ඩයලොග් වල VoLTE වැඩ කරන්නේ නැහැ. මොඩ්ල් ඔක්කොටම. බෑන්ඩ්විත් එකේ අවුලක් කියලා කියන්නේ පෝන් එකෙයි ඩයලොග් එකෙයි.
  3. rangasaman

    ඩයලොග් 4G

    Antana ඩයලොග් එකෙන් 25GB පැකේජ් එක හරි ඊට වැඩි ඒවට ෆ්‍රි අැන්ටනා එකක් හයි කරනවා. හැබැයි එතකොට රවුටර් එක වෙනස් වෙනවලු පෝන් එකත් එක්ක තියෙන එකනම් වොයිස් ලයින් එක අයින් වෙනවද කොහෙද. අපේ ගෙදරත් සිග්නල් චෙක් කරලා සාලේ ජනෙලයක් අයිනේ රවුටර් එක තියන්න...
  4. rangasaman

    Dialog Special Number

    0777111**7 මම දැන් පාවිච්චි කරන නමිබර් එක ගම්පහ ඩයලොග් එකෙන් ගත්තේ. රු 1000 ඩිපොසිට් එක විතරයි. 777 නම්බර් කියලා ඉල්ලලා නම්බර් 10 ක් දුන්නම සිලෙක්ට් කරන්න 777 පස්සේ ඉලක්කම් 3 ක් හරි අන්තිමට එන ඉලක්කම් 3 හරි අපිට කැමති එකක් ඉල්ලන්න පුලුවන්. මම ප්‍රිපේඩ් නම්බර්...
  5. rangasaman

    Dialog/SLT/BELL 4G router external antenna

    ඩයලොග් එකෙන් 25GB පැකේජ් එක හරි ඊට ඉහල ඒවටයඅ ෆ්‍රි අවුට්ඩෝ ඇන්ටනා හයි කරනවා. හැබැයි එතකොට 4G රවුටර් එක වෙනුවට වෙන මොකද්ද එකක්ලු හයි කරන්නේ.
  6. rangasaman

    ~ElaKiri Xiaomi Fan Club~

    A1 ekak ganna eke android 8 da 9 da teyenne. Stock android eka neda eke enne A1 ekak ganna eke android 8 da 9 da teyenne. Stock android eka neda eke enne
  7. rangasaman

    0777 Dialog Smart Blaster Package

    0777 vip no nadda prepared ekak ganna. Baremanam pospaid aragena passe prepared karaganna puluwanada
  8. rangasaman

    BOC Debit Card Help

    ඉන්ටනෙට් බෑන්කින් වලට හොදම බැංකුව මොකද්&#3503 ඉන්ටනෙට් බෑන්කින් වලට හොදම බැංකුව මොකද්ද. සම්පත් විශ්ව තියෙන්නේ මගේ අවුරුද්දට 700 ක් සර්විස් චාජ් එකක් ගන්නවා. දැන් හැම බැංකුවකම වාගේ අර ඇප් මේ ඇප් හදලා ඉන්ටනෙට් බැන්කින් තියෙනවා නේද.
  9. rangasaman

    MOBILE PACKAGES SURVEY

    Mobitel ඉස්සර පාවිච්චි කරේ විනාඩි 1000 තිබුන රජයේ අයට දීපු පරන උපහාර එක. එකේ ඩයලොග් එකකට වගේ ගත්තොත් රුපියල් 3ක් කැපෙනවා බදු නැතිව. බදුත් එක්ක 4.50 ක් විතර. ඊට පස්සේ ඒක අයින් කරලා මොබිටෙල් විනාඩ් 1000 යි sms 1000 යි තියෙන රු 360 ප්‍රිපේඩ් බ්ලාස්ටර් සිම් එකක් ගත්තා. කෝල් ගන්න පාවිච්චි කරන්නේ ඒ...
  10. rangasaman

    Life Insurance

    පුද්ගලික රෝහලක සල්ලි නොදි නවතින්න පුලුවන පුද්ගලික රෝහලක සල්ලි නොදි නවතින්න පුලුවන් ඉන්ශුවරන්ස් එකෙන් ලියුමක් ගෙනත් දුන්නම හොස්පිට්ල් එකෙන් බිල ඉන්ශුවරන්ස් එකට යනලා ගෙවාගන්න ඉන්ශුවරන්ස් එකක් මොනවද තියෙන්නේ
  11. rangasaman

    ෆේස්බුක් අවහිරය මේ දැන් ඉවතට

    තවම එලකිරි බ්ලොක්
  12. rangasaman

    ඩයලොග් නත්තල් තෑග්ග

    වැඩ කරන්නේ නැහැනේ දැන් වැඩ කරන්නේ නැහැනේ දැන් අප්ඩේට් කරන්න කියලා වැටෙනවා.
  13. rangasaman

    Etisalat sim

    A197 type karala 3120 sms kalama ona sim ekakata Active wenawa. dannam data mara Slow. Epa wenawa
  14. rangasaman

    ඩයලොග් නත්තල් තෑග්ග

    Thanks Mama 10 mb 50 mb ekatu karala 2 gb wetara hadagtta. Thanks. Puluwannam 5X wenna hadanna bareda etakota ekmanatama kase 250 enawa.
  15. rangasaman

    Mobitel 1000 min free for m to m , slt , lankabell 360 renatal with tax

    Mata 1000 minit free sim ekak ona. Oke landline slt arunama Lankabel, suntel, Dialog cdma free neda. Oka 360 k reload karana prepaid ekada.
  16. rangasaman

    Upahara - iPhone Offer

    කස්ටර්මර් සරවිස් එකෙන් කියුවා 40000 ක බේසික් සැලරි එකක් තියෙන්න ඕන කියලා. 40000 ක බේසික් සැලරි කොහෙන්ද මුලු පඩියත් 47 යි මොකුත් නොකැපි.
  17. rangasaman

    Mobitel Special Package - 1000 min & 1000 SMS FREE within mobitel & SLT Network

    දැනට තියෙන උපහාර නම්බර් එක මාරු කරගන්න බැරිද. පිට නෙට්වර්ක් වලට රුපියල් 3ක් කැපෙනවා ටැක්ස් නැතුව. Sms free හම්බෙන්නෙත් නැහැ
  18. rangasaman

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Pluser 135 Pluser 135 chain sporkat සෙට් එක ගෙවිලා තියෙන්නේ. කම්පැනි එක 4500.00 ක් විතර වෙනවා. ලෝකල් 2000 ට වගේ තියෙනවලු. පිටිපස්සේ ටයර් එකත් ගෙවිලා MRF ටියබ්ලර්ස් ටයර් එකක් 6500 ක් විතර වෙනවා. DSI,ලෝටස් වගේ ඒවා 4500 ට වගේ තියෙනවා. ගාන අඩු ඒවා දාලා ප්‍රශ්නයක් වෙයිද .
  19. rangasaman

    15gb rs200

    ජාඇල ඒකල පැත්තේ කුඩයකු ගහන් එටිසලාට් සිම් විකුනනවා රු195.00 15GB කියලා. ඔය මුන් විකුනන්නේ ක්ලික් ඇප් එක දාලා දවස් 7 පැකේජ් එක. ඕන එටිසලාට් සිම් එකකට රුපියල් 300 ක් රිලෝඩ්කලාම විනාඩි 3000ක් එනවා ෆ්‍රි. ඕක වැඩ් ගනන් දිලා වෙනම ගන්න ඕන නැහැ. මුන් මේ නැති උන කස්ටමර්ස්ලා අල්ලගන්න මොනවා හරි කරනවා
  20. rangasaman

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ පල්සර් 135 තියෙන්නේ 2011 ගත්තු. තාම කිලෝ මිටර් 36000 ක් විතර දුවලා තියෙන්නෙ. හැබැයි දැන් සර්විස් කරලා කිලෝ මීටර් 1500 ක් විතර යනකොට එන්ජින් ඔයිල් අඩුවෙනවා. බජාජ් සර්විස් සෙන්ටර්` එකෙන් දාන බැරල් ලූස් 20w50 රතු ඔයිල් එක දාන්නේ. පස්මසේ මම සීල කැන් දාල බැලුවා. ඒත් අඩු වෙනවා. එන්ජිමේ අවුලක්වත්ද.

    No contents