මමත් උපහාර 4G සිම් එකක් Sony Xperia SP එකකින් යූස් කරන්න&#
මමත් උපහාර 4G සිම් එකක් Sony Xperia SP එකකින් යූස් කරන්නේ. මුලින්න මොබිටෙල් බ්‍රාන්ච් එකකට ගිහින් රු.200.00 ගෙවලා U Sim එකකට මාරු කරගන්න ඔ්න (සිම් එක විතරයි මාරු වෙන්නේ.) ඩයලොග්, මොබිටෙල් විතරයි 4G තියෙන්නේ. ඊට පස්සේ පෝන් එකෙන්...