විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල&
විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද?
තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද?
අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා!
ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ...
අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා...