පව් මොනා කරන්නද? දෙපැත්තේම වැරැද්ද. පොලිසියත් ඇතුළුව. වතු බලාගන්න එකනම් කියල වැඩක් නෑ. අයිතිකාර මිනිස්සු කොච්චර පරිස්සම් කලත් බේරගන්න බෑ . එකෙක් හරක් බදිනවා, අනිකා හොර පොල් කඩනවා, තව එකෙක් එනවා නිදන් හාරන්න, බලාගන්න උන් ගෙඩි උස්සනවා, අනික් උන් කොටු පනිනවා. මේ රටේ පලදාව මේ තරම් කෙල වෙන එක...